KeyHelp is a Software which makes Accurate Typing in Sinhala Keyboards easier. It's difficult to type letters such as "වි" "දු" "දි" "ලු" "රි" in Applications like Word, Coreldraw, Pacemaker, Photoshop etc. By using KeyHelp, you can type Sinhala, faster with maximum accuracy. This is a must have software for any Person who uses Sinhala Keyboard.
Key help යනු නිවැරදි සිංහල යතුරු ලියනය පහසු කරවන සරල මෘදුකාංගයකි. Word, Coreldraw, Pagemaker, Photoshop වැනි වැඩසටහන් තුල “වි” “මි” “දු” “දි” “ලු” “රි” ආදී බොහෝ අක්ෂර සාමාන්‍ය ලෙස යතුරු ලියනය කිරීම අපහසුය. Key help භාවිතයෙන් ඕනෑම වැඩසටහනක් තුල වේගවත්ව නිවැරදි සිංහල යතුරු ලියනය කල හැක. මෙය සිංහල යතුරු ලියනය කරන ඕනෑම පරිගණක පරිශීලකයකු සතුව අනිවාර්යයෙන් තිබිය යුතු මෘදුකාංගයකි.